fbpx

Book

         “ජීවිතය වෙනස් කරවන හැම පියවරක්ම එකම තැනකින්”

“ඔබට නොපෙනෙන ඔබත් සමඟ” ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, ඔබේ සබඳතා වැඩි දියුණු කරගන්න, ඔබේ ඉලක්ක සාර්ථකව ලඟා කරගන්න. ජිවිතයේ පෙර නොවූ වෙනසක් අත්විඳ ගන්න.

මා මේ වන විට එංගලන්තයේ , වෘර්තිය උපදේශකයකු ලෙස කටයුතු කරන අතර, විදේශික බොහෝ දෙනෙකුගේ ජිවිත වල සතුට තබාගැනීමට උදව් කිරීමට හැකිවීම ගැන මා ආඩම්බර වෙමි.

මිනිසුන්ගේ ජීවිතයේ සෞඛ්‍ය, සතුට හා අධ්‍යාත්මිකත්වය ගොඩනැගීම අරමුණ කරගත් මා, ඉපදුන ශ්‍රීලංකාවට සේවයක් කරීමේ වැඩ පිළිවෙලෙහි, එක් පියවරක් ලෙස මෙම පොත ඔබට පිරිනමමි.

ශ්‍රී ලංකාව තුළද මේ වන විට, මා විසින් පවත්වන විවිධ වැඩසටහන් හා උපදේශන සේවාවන් තුලින් බොහෝ දෙනෙකුගේ ජිවිත වලට ධනාත්මක බලපෑමක් කිරීමට හැකියාව ලැබී ඇත.

මේ පොත තුළින්, ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීම, සතුට සහ තෘප්තිය අතර වෙනස, දියුණුවේ ස්වරූප, විශ්වාසය, ජිවිත වෙනස් කරවන ලෝකයේ ආදායම් නීතියත් සමග ලෝකයේ නවතම ඉලක්ක නිර්මාණය කරන ක්‍රමය වන HARD ගෝල් ක්‍රමය මගින් ජීවිතය වෙනස් කරගැනීමට ඔබට හැකිවනු ඇත.

මෙය සාමාන්‍ය පොතක් නොවේ. මෙය ඔබේ මිතුරකු විලසින් ඔබට ඇති ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න කිහිපයක් විසඳා දීමට හැකි වටිනා ආයෝජනයකි..

ලෝක ප්‍රසිද්ධ ධනවත් “වොරන් බෆට්” කියන ආකාරයට ඔබට කළහැකි හොදම  ආයෝජනයනම් ” ඔබේ දැනුම වෙනුවෙන් කරන ආයෝජනයයි”.

පලමු වටයේ මුද්‍රණය කර ඇති සීමිත පිටපත් ප්‍රමාණය අවසන් වීමට පෙර ඔබේ පිටපත දැන්ම වෙන්කරවා ගන්න.

😊 මෙම ග්‍රන්ථය මිළදී ගන්නා සෑම අයෙක්ටම වයස අවුරුදු 13ත් – 20ත් අතර දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ පාඩම් 25ක් සහිත Bright Minds Online පාඨමාලාව (Value of Rs.6900/= & Life-time Access) නොමිළේ ලබා ගත හැක. (ඔබ ග්‍රන්ථය මිළදී ගත්පසු ඔබව ඇතුලත් කරනා whatsapp සමුහය තුලදී මෙය ලබාදේ)

ඔබ මිලදී ගන්නා සෑම පොතකින්ම රු 100/= ක මුදලක් ළමා නිවාස සදහා පරිත්යාග කෙරේ.

මුළු මුදල රු. 1680/= පමනි. (පොතේ මිල රු.1380/= සහ ගෙදරටම ගෙන්වා ගැනීමට සේවා ගාස්තුව රු.300/=) කාර්ඩ් පතින් මුදල් ගෙවීමට සුදානම් නැති අයට සහ කාර්ඩ් පතින් ගෙවීමේදී ගැටළුවක් පැමිනි අයට, මෙම බැංකු ගිනුමට මුදල් තැන්පත් කල රිසිට් පත 071-4612339 අංකයට වට්ස් ඇප් කිරීමෙන්ද, පොත ගෙදරටම ගෙන්වා ගත හැක. V M A B DELDENIYA 1038 5001 7968 SAMPATH BANK KADURUWELA BRANCH අමතර ගාස්තු ගෙවා විදේශ රටකට ගෙන්වා ගැනීමට info@anildeldeniya.lk වෙත Email පණිවිඩයක් යොමු කරන්න.