Description
Think and Grow Rich Movie
Law of Attraction රහස දැනගන්න ඔයා කැමතිද දැන් ?
ඔයාගේ චින්තනය, දැන් ඉන්න මට්ටමට වඩා දහගුණයක් වැඩි කරගත්තොත්, ජීවිතය කොතරම් වෙනස් වෙයිද?
තමන්ගේ චින්තන රටාව වෙනස් කරමින්, තමන්ගේම උත්සාහයෙන් සාර්ථක වූ කීර්තිමත් ව්‍යවසායකයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයන්, නායකයන් රැසකගේ සාර්ථකත්වයේ සත්‍ය කතාව විස්තර කෙරෙන නවතම, අන්තර්ජාලයේ නොමැති විශිෂ්ඨ සිනමාපටය Think and Grow Rich: The Legacy සිංහල උපසිරසි සමග ඔබ වෙත මෙසේ තිළිණ වන වගයි…
මුදල් අය කරනු ලබන්නේ, උපසිරැසි දැමීමට හා චිත්‍රපටය මිලදී ගැනීමට හා වෙනත් පිරිවැය ආවරණය කිරීම සඳහා පමණි.
සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම වෙනුවෙන්, අපෙන් ඔබට !!!!
Reviews
There are no reviews yet.